දිල්ලියට භූ කම්පන අනතුරක්

ඉන්දියාවේ දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබෙන අතර පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බව එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසා තිබේ. මේ සම්බන්ධයෙන් X පණිවුඩයක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිකුත් […]