ඕස්ට්‍රේලියාවේ අරුම පුදුම හිලියර් විල

ඕස්ට්‍රේලියාවේ තියන අරුම පුදුම විලක් තමයි මේ හිලියර් විල කියලා හදුන්වන්නේ. ඉතින් මේ අරුම පුදුම විල පිහිටලා තියෙන්නේ Recherche Archipelago යනුවෙන් හඳුන්වන දූපත් දාමයක් අතර පිහිටි විශාලතම දූපත වන මිඩ්ල් අයිලන්ඩ්හි තමයි මේ විල පිහිටලා තියෙන්නේ. මේ විල ලෝකයේ විල් අතර සුවිශේෂී. මොකද කියනවා නම් එහි ජලය නිසා. මේ විලේ ජලය ස්වභාවයෙන්ම රෝස පැහැය ගනු […]