වසර 27කට පසු දිල්ලියේ බලය මෝදි අතට

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ නව මහඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ රේඛා ගුප්තා පත්වී ඇති බව වාර්තා වේ.  භාරතීය ජනතා පක්ෂය මෙලෙස  දිල්ලි ප්‍රාන්තය ජයගත්තේ, වසර 27කින් පසු වීම සුවිශේෂිත්වයකි.