Ne Zha 2 චිත්‍රපටය ලොව වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය බවට වාර්තා තබයි.

ඩිස්නි සමාගමේ චිත්‍රපටයක් වන “Inside Out 2” අභිබවා චීන සජීවීකරණ “Ne Zha 2” චිත්‍රපටය ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට වාර්තා තබයි. Maoyan ප්‍රවේශ පත්‍ර වේදිකාවේ ගණනය කිරීම් අනුව ඊයේ (18) සවස වන විට චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව යුවාන් බිලියන 12.319 (ඇ.ඩො බිලියන 1.72 ) ක් පමණ ඉක්මවා ගොස් ඇති […]