ඇමෙරිකාවේ දී හෙලිකොප්ටරයක් කඩාවැටී 6ක් මරුට

ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. අමෙරිකාවේ වේලාවෙන් ඊයේ (10) දහවල් මෙම අනතුර සිදුව ඇත. මියගිය පුද්ගලයන්ගෙන් නියමුවා හැරෙන්න සෙසු 5 දෙනාම ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලේ සංචාරකයන් පිරිසක් බව බලධාරීන් පවසයි. මියගිය අය අතර ළමුන් තිදෙනෙක්ද සිටියි. අදාළ අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් […]