වසර 27කට පසු දිල්ලියේ බලය මෝදි අතට

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ නව මහඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ රේඛා ගුප්තා පත්වී ඇති බව වාර්තා වේ. භාරතීය ජනතා පක්ෂය මෙලෙස දිල්ලි ප්‍රාන්තය ජයගත්තේ, වසර 27කින් පසු වීම සුවිශේෂිත්වයකි.
ඕස්ට්‍රේලියාවෙන් චීනයට ගල්අඟුරු අපනයනය ඉහළට

කොවිඩ් වසංගතයේ මූලාරම්භය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ ප්‍රකාශයට විරෝධතාව පළ කරමින් වසර 2020 දී බිඳ වැටුණු ඔස්ට්‍රේලියා – චීන සම්බන්ධතා යළි ස්ථාවර තත්ත්වයකට පත් කිරීමත් සමඟ දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා නිකුත් වූ ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ වාර්තාවකට අනුව පසුගිය වසරේදි ඔස්ට්‍රේලියාවෙන් චීනයට ගල් අඟුරු ආනයනය 270% කින් […]
සීලියා සුළි කුණාටුව බටහිර වෙරලබඩ ප්‍රදේශවලට වර්ෂාපතනය ගෙන එයි.

Eastern Australia වට බලපෑම් කළ නිවර්තන සුළි කුණාටුවක් වන සීලියා, බටහිර ඕස්ට්‍රේලියාවට වර්ෂාපතනයක් ගෙන එයි. නිවර්තන සුළි කුණාටුවක් වන සීලියා, බටහිර ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහ ගංවතුර අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. සුළි කුණාටුවෙන් වඩාත් බලපෑමට ලක් වූ Pilbara කලාපයේ නගරවලින් එකක් වන Port Hedland හි De Grey ගංගා ජල පෝෂක ප්‍රදේශය සඳහා ප්‍රධාන […]
දිල්ලියට භූ කම්පන අනතුරක්

ඉන්දියාවේ දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබෙන අතර පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බව එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසා තිබේ. මේ සම්බන්ධයෙන් X පණිවුඩයක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිකුත් […]