සුපිරි ගායිකා රිහානා අභිබවා ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාව බවට ලෙස වාර්තා තබයි.

බටහිර ගීත ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාවගේ වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව පවසන ආකාරයට මේ වනවිට ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 කට ආසන්නයි. ස්විෆ්ට් ගේ වත්කම් මෑත කාලයේ වේගයෙන් වර්ධනය වන්නට හේතු වුණේ ඇයගේ Eras Tour සංගීත ප්‍රසංග මාලාවේ සාර්ථකත්වයයි. වසර 2023 මාර්තුවේදී […]