ලෝක වනාන්තර දිනය අදයි

ලෝක වනාන්තර දිනය අදට යෙදී තිබේ. මෙවර ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබන්නේ “වනාන්තර සහ නවෝත්පාදන: වඩාත් හොඳ ලෝකයක් සඳහා විසඳුම්” යන තේමාව මුල් කරගෙනයි. වනාන්තර ස්වභාවික සම්පතක් ලෙස ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ ජීවනෝපායන් සඳහා වනාන්තර සිදු කරනු ලබන කාර්යභාරයට අමතරව ආහාර, ඉන්ධන, ආදායම සහ රැකියා සැපයීමටත් අමතරව, වනාන්තර පසෙහි සාරවත් බව සඳහා සහාය වේ. ජල […]