ඕස්ට්‍රේලියානු තැපෑල විසින් සිය නත්තල් තැපැල් කාලසීමාවන් නිකුත් කර ඇති අතර, නත්තල් දිනය වන විට ඔවුන් බෙදාහැරීම් සිදුකරන බව සහතික කිරීම සඳහා ලබා දී ඇති දිනවලදී කාඩ්පත්, තෑගි සහ පාර්සල් එවන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
ප්රාදේශීයව බෙදාහරින පාර්සල් දෙසැම්බර් 20 වැනි දිනට භාරදිය යුතු අතර, සීඝ්‍රගාමී තැපැල් වෙත ලබාදෙන පාර්සල් දෙසැම්බර් 23 වැනි දිනට යැවිය යුතුය. ප්‍රාන්තය අතර බෙදාහැරීම් සඳහා දෙසැම්බර් 13 සහ ප්‍රාන්තවලින් පිට වෙනත් ප්‍රාන්තවලට බෙදාහැරීම් සඳහා දෙසැම්බර් 16 වැනි දිනට තෑපෑල වෙත ලබා දිය යුතුය.ජාත්‍යන්තරව බෙදාහැරීමට අවශ්‍ය කාඩ්පත්,තෑගි සහ පාර්සල් භාරදීම සදහා නියමිත කාලවකවානු පහත පරිදි වේ.
Economy Air: November 19 to December 4
Standard Air: November 26 to December 11
Express Mail: December 2 to December 16
Western Australia සහ the Northern Territory පාරිභෝගිකයින් බෙදාහැරීම් සඳහා අමතර කාලයක් ලබා දිය යුතුය.