Milk chocolate tart with Fruit pearls

Ingredients Tart (You can get it from any food store) Milk chocolate custard 1.5 gm Gelatine sheet 20gm Whole milk 20 gm Fresh Cream 02 gm Liquid glucose (Glucose syrup) 80 gm Milk Chocolate 80gm Double (Heavy) Cream Method * Soak the gelatine in cold water and drain soon after soft. * Boil milk, cream […]

ආලින්දය – හෙළයේ මහා නර්තන ශිල්පී පීටර් සූරසේන මහතා

අද සන්නස ආලින්දයට  අපේ ගෞරවණීය ආරාධනය පරිදි පැමිණ සිටිනවා සිටිනවා ශ්‍රී  ලංකාවේ සහ විදේශයන්හි  චිර ප්‍රසිද්ධියක් උසුලන හෙළයේ මහා නර්තන ශිල්පී පීටර් සූරසේන මහතාණන්. අපි ඔබතුමා ආයුබෝවන් කියා පිළිගන්නවා.  ආයුබෝවන්! මා මුලින්ම කැමතියි ඔබේ ළමා කාලය සහ පාසල් දිවිය ගතවුණු ආකාරය පිළිබඳ දැනගැනීමට  මම ඉපදුනේ එක් දහස් නවසිය හතළිහේ  ජනවාරි මස 13 වැනිදා මහනුවර හඟුරන්කෙත […]

A visit to the mysterious Cave

A visit to the mysterious Cave I went to the cave. It was dark. as I went deeper and deeper.I was frozen in terror a shiver ran down my spine. Bats swarmed over my head. After that I was shocked as I saw a pack of Alburtosaurus a type of dino. I ran and ran […]

අනවරත

පාළමට ගොඩ වුනේ එගොඩ වෙන්නට සිතා අතරමැද නැවතුනේ ගඟේ හැඩ දුටු නිසා ඒත් ගඟ මං වගේ නතර නොමවුන හින්දා වඩා හිතුවක්කාර ගඟද මම දැයි සිතුනා මාලතී රූපිකා පුංචිහේවා  

නිළ නොලත් දොස්තර

වෙත පැමිණි රෝගියා  පවසයි රෝගය  ඩොක්ටර් මට උදේට  යන්න බෑ වැසිකිලි  බොන්නෙ නැතිව සිගරට් එකක්  අමුතු රෝගයක්  දොස්තරත් හොල්මන්  ලීවා විටමින් ටිකක්  ඇරිලා යයි බීවම  පසුදා තව එකෙක් රෝගය ඒකමයි   ඒකටත් විටමින්  දින කිහිපයක් ගතව ආවා තව එකෙක්  වැසිකිලි යාම අපහසු  ඇසුවා ඔහුගෙන්  දුම් බොනවාදයි ඔබ  අපෝ නෑ ඩොක්ටර්  කටේවත් තියන්නෑ  එහෙනම් හෙට ඉඳන්  උදේට […]

නඩුව

රතු පටිය සමග කළු සාටකය දමා ගත්  මහා විනිසුරු තුමන් මුල් අසුන අරා ඇත කිරිපාට කමීසය උඩින්, කළු සාටකය  පැළඳගත් නියැදුරෝ වදන් හරඹය කරති.  එකිනෙකා පරයමින් ජූරියේ සභිකයෝ සිටිත්  නෙත සිත යොමා ලියති නිලදරු පිරිස කඩිනමින් ගරු ලෙසින්  පත්තරෙන් පැමිණියෝ ලියති අඩුවක් නොවී පොලිසියෙන් සිරගෙයින් පැමිණියෝ පසෙක වෙති  සුදුවතින් සැරසිලා සාක්කිය කියනවා  අසන ලද දකින […]

Poached pears with Vanilla Ice cream with Blueberry compote

Poached pears 200gm Water 100gm White wine 100gm Pear puree 200gm Sugar  6 Pears  Cinnamon Stick Star anise   Method Peal all pears and boil in all other ingredients until soft. Refrigerator until ready to assemble.  Blueberry Puree 100gm Sugar  20ml Orange juice 100gm Blueberries   Method Caramel the sugar until golden brown Add orange […]

තාත්තේ

දගකාරකම් කරපු පොඩිකාලේ එක්දිනක  කෑගසා ඇඩෙනතුරු ගුටි කෑවෙ රිදෙන්නම  රිදුනාද සොයන්නට ඔබම ගැසු ඒ පහර  තුරුල් කර ආදරෙන් තාත්තේ ඇසුවෙ ඔබ   පනවමින් නීති රීතිත් නිතර අප වෙතට  හොද නරක පහදමින් කල වරද හදන්නට  ගත් වෙහෙස ඒ දවස වදයක් වුනත් අපට  අද තාම හෙවනැල්ල ඒ දුන්න පන්නරය   තනිව වැඩ කරගන්න එදා සිට හුරු කලා  […]

වීදි බල්ලා

මම නාටකාගාරය වෙත යාමට ඉටාගතිමි. සැමියාගේ මළගමෙන් පසු බිඳුණු බලාපොරොත්තු ඇතිව හුන් මට හොඳ නාට්‍යයක් බැලීමෙන් හිත මඳක් හදාගත හැකි වෙතැයි කියා සිතුණි. මම නිව්යෝර්ක් නුවර නැගෙනහිර පෙදෙසේ වෙසෙන්නෙමි. නාටකාගාරය පිහිටා තිබුණේ එහි තිස් දෙවැනි වීදියෙහි ය. මම ඒ කරා පාගමනින් ම යන්නට වීමි.  සක්මන් කරන්නට පටන්ගෙන විනාඩි පහකට පමණ පසුව නම නොදත් එක් වර්ගයක […]

අධි මානසික බලයක්ද, ඇන්දවීමක්ද?

ආනන්ද සහ ගීතාන් පාසල් කල සිට මිතුරන් වූ අතර නොයෙකුත් විෂයයන් ගැන වරින් වර සාකච්ඡා කිරීම ඔවුන්ගේ සිරිතක් වී තිබුණි.  විවිධ විෂයයන් පිළිබඳව ආනන්දට තිබෙන දැනුම  හා අවබෝධයත්, යමක් සරලව හා තර්කානුකුලව සිත්ගන්නා අයුරින් පහදා දීමේ හැකියාවත් නිසා ගීතාන් විශේෂයෙන් ඔහු හා කතා බහ  ප්‍රිය කළේය. දිනක් ආනන්දගේ නිවසේදී හමුවූ ඔවුන්ගේ සාකච්ඡාව කේන්දර සහ ලග්න […]