News

ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට
මෙවර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහභාගී වුණා. එහිදී ඔහු ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වෙනවා. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 88.55ක්. රුමේෂ් තරංග සිය පළමු වටයේදී මීටර 73.53ක දක්ෂතාවක් දැක් වූ අතර

වදවීමට ගිය Bogong සලබයෝ නැවතත් NSW වලට!
පසුගියදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රදේශයෙන් Bogong සලබයන් විශාල වශයෙන් පැමිණීමේ පුවතක් වාර්තා වෙනවා. පරිසරවේදීන් පවසන්නේ වෙනත් වසරවලට වඩා මේ වසර තුළ ඔවුන්ගේ පැමිණීම විශාල වශයෙන් වර්ධනය වී තිබෙන බවය. 2017 ත් 2019 ත් අතර කාලයේදී මේ සලබයන්ගේ ගහනය 99.5% කින්ම විනාශ වෙලා ගියා. හැබැයි මේ අවුරුද්දේ, පහුගිය මුළු

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දත්ත පද්ධතියට AI ප්‍රහාරයක් OpenAI සහ Anthropic ප්‍රධානීන්ට කැඳවීම්!
ඕස්ට්‍රේලියාවේ Medicare සෞඛ්‍ය දත්ත පද්ධතියට OpenAI සමාගමේ AI bot කෙනෙකු විසින් අනවසරයෙන් ඇතුළු වීමේ සිද්ධියක් මුල් කරගෙන ඕස්ට්‍රේලියානු සෙනෙට් කමිටුව විසින් OpenAI ප්‍රධානී Sam Altman සහ Anthropic ප්‍රධානී Dario Amodei යන අයට ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. OpenAI සමාගමට අයත් AI බොට් කෙනෙක් ඕස්ට්‍රේලියාවේ රජයේ වෙබ් අඩවි

ඔයාගේ Electric Vehicle එකෙන් අඩු වියදමකින් වැඩි දුරක් යමුද?
“ඔයත් මැතකදී electronic vehicale (EV) එකක් මිලදී ගත ඕස්ට්‍රේලියානුවන් අතර සිටින කෙනෙක්ද ? එහෙම නැත්තම් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද ? එහෙනම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි. EV එකක battery එක ඉක්මනින් බහින්නෙ නැතුව, වැඩි දුරක් යන්න පුළුවන් ලේසිම ක්‍රම කිහිපයක් ගැන ඕස්ට්‍රේලියාවේ විශේෂඥයින් කිහිප දෙනෙක් පැහැදිලි කරනවා. පළවෙනි දේ තමයි

Oct 4 සිට වෙලාව පැයකින් ඉදිරියට! ඔයාගේ State එකටත් Daylight Saving අදාළයිද?
ඔස්ට්‍රේලියාවේ daylight saving time එක ළඟම එනවා. මේ වෙනස්වීම ගැන ඔබ දැනගත යුතුම දේවල් කිහිපයක් තමයි අද අපි කියන්නේ.. Daylight saving time start වෙන්නේ කවදාද? ඔක්තෝබර් 4 වන ඉරිදා දින මධ්‍යම රාත්‍රී 2:00 ට, ඒ කියන්නේ පාන්දර 2:00 ට ඔරලෝසුවල වේලාව පැයකින් ඉදිරියට වෙනස් කළ යුතුයි. ඒ කියන්නේ පාන්දර

ඕස්ට්‍රේලියාවේ බදු සංශෝධනයෙන් සාමාන්‍ය පවුල් අමාරුවේ.. ආයෝජකයින් ද පසුබසී.
ෆෙඩරල් අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිසංස්කරණ නිසා එරට ආයෝජකයෝ ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් තමන්ගේ ඉදිරි ආයෝජන සැලසුම් පවා අතහැර දමන්න පටන් අරන් කියලයි අලුත්ම සමීක්ෂණයකින් හෙළි වෙන්නේ. මේ බදු සංශෝධන භාණ්ඩාගාරික Jim Chalmers විසින් හඳුන්වා දුන්නේ පළමු නිවාස හිමියන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන

2027 වසරේ ලොවම අවධානය දිනූ ඕස්ට්‍රේලියාවේ සංචාරක ස්ථාන
The Tweed සහ Red Centre 2027 වසර සඳහා ඔයාගේ සංචාරක සැලසුම් හදන්න කලින් මේක අනිවාර්යෙන්ම කියවන්න.ලෝකයේ වඩාත් ජනප්‍රිය ‘Lonely Planet’ සඟරාව සිය ‘Best in Travel 2027’ ලැයිස්තුව මගින් ලොව පුරා සංචාරකයන්ට හොදම අත්දැකීම් විදගත හැකි ලෝකේ ස්ථාන නම් කරලා තියෙනවා.ඒ අතරට ඕස්ට්‍රේලියාවේ සුවිශේෂී ගමනාන්ත දෙකක් වෙත ලෝකයේම අවධානය යොමු වෙනවා.

ඕස්ට්‍රේලියාවේ Skilled Visa Apply කරාද? Sep 19 සිට ක්‍රියාත්මක වන අලුත්ම Visa Priorities!
ඕස්ට්‍රේලියානු රජය විසින් Skilled Visa අයදුම්පත් සලකා බැලීමේ අලුත් නීති මාලාවක් හදුන්වා දී තිබෙනවා. එය 2026 සැප්තැම්බර් 19 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බවට සදහන් වෙනවා. Ministerial Directions 121 සහ 122 හරහා හඳුන්වා දී ඇති මෙම වෙනස්කම් අනුව ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, ඉගැන්වීම්, කෘෂිකර්ම, ජලජීවී වගා, ධීවර සහ පතල්

AFL Grand Final එකට ලෑස්තිද? මේ දේවල් නොදැන යන්න එපා!
මේ සෙනසුරාදා පැවැත්වෙන 2026 AFL Grand Final එක වෙනුවෙන් දහස් ගණන් Footy fansලා Melbourne නගරයට රැස්වෙමින් සිටිනවා. මෙවර අවසන් තරඟය පැවැත්වෙන්නේ Brisbane Lions සහ Fremantle Dockers කණ්ඩායම් අතරයි. Brisbane කණ්ඩායම පිට පිට 3 වන වරටත් ශූරතාව දිනා ගැනීමට බලාපොරොත්තු වන අතර, Fremantle කණ්ඩායම උත්සාහ කරන්නේ ඔවුන්ගේ පළමු AFL ශූරතාව දිනා

ඕස්ට්‍රේලියාවේදී දරුවෙක්ට කොච්චර වියදම් වෙනවද?
ඕස්ට්‍රේලියාවේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ඇති දැඩි කිරීම සඳහා පවුලකට අවම වශයෙන් වසරකට ඩොලර් 36,500 ක මුදලක් වැයවන බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. පසුගිය වසර 20 ඇතුළත නිවසක වියදම 134% කින් ඉහළ ගොස් ඇති බව The Parenthood සංවිධානය මඟින් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා. ගෘහස්ත ආදායම සහ

ගෙයක් ගන්න Super සල්ලි කලින් දෙන්න! ඕස්ට්‍රේලියානු Coalition පක්‍ෂයෙන් යෝජනාවක්!
ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගන්න එක දිනෙන් දින අභියෝගයක් වෙන නිසා, පළමු නිවස මිලදී ගැනීමට තමන්ගේ Superannuation එක භාවිත කිරීමට ඉඩ දිය යුතුයි කියලා Coalition මන්ත්‍රී Andrew Bragg නැවතත් බලවත් ලෙස යෝජනා කර සිටිනවා. විශ්‍රාම යන වයස වෙනකොටත් කුලී නිවාසවල ජීවත් වන ඕස්ට්‍රේලියානුවන් ගණන වේගයෙන් වැඩි වෙන බවත්, ඔවුන් Forever Rentersලා

ඔක්තෝබර් 1 වනදා සිට වික්ටෝරියානුවන්ට දවසට පැය 3ක් නොමිලේ විදුලිය!
ඕස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පදිංචිකරුවන්ට තමන්ගේ විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කරගන්න අලුත්ම ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 2026 ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වන Victorian Midday Power Saver වැඩසටහන හරහා සුදුසුකම් ලබන නිවසකට දිනපතා පෙ.ව. 11:00 සිට ප.ව. 2:00 දක්වා පැය 3 ක කාලයක් නොමිලේ විදුලිය ලබාගත හැකියි.