Sports

Tim Southee නවසීලන්ත ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වෙයි.

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පරාජයෙන් අනතුරුව නවසීලන්ත නායක Tim Southee සිය නායකත්වයෙන් ඉවත් වේ. නවසීලන්ත …

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම වසරක ක්‍රිකට් තහනමකට ලක්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක් බලපැවැත්වෙන පරිදි සියළු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය …

T 20 කාන්තා ලෝක කුසලානය අදින් ඇරඹෙයි.

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අද (03) දින ආරම්භ වේ. මෙවර ඩුබායිහි දී පැවැත්වෙන 20/20 කාන්තා ලෝක කුසලාන …

සුපිරි පැසිපන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට

මාලදිවයින පැසිපන්දු සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනාගැනීමට …

බාබර් අසාම් නායකත්වයෙන් දෙවන වරටත් ඉල්ලා අස්වෙයි.

පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් විසින් …

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා අලුත් කළ ඉන්දියාව

බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා දෙකක් අලුත් කිරීමට ඉන්දියාව …

18න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ …

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සනත්ට

තාවකාලික පදනමක් යටතේ මාස තුනක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දැරූ සනත් ජයසූරිය මහතාට ප්‍රධාන …

වසර තුනකට ක්‍රිකට් පිටිය තහනම් වූ දික්වැල්ල

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පැනවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු …

කමිදු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

කමිදු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක් පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) …

ශ්‍රී ලංකා – නවසීලන්තය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඇරඹේ.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) දින ආරම්භ වීමට …

කාන්තා ලෝක කුසලානයේ තරග නිලධාරිනියන් අතරට ශ්‍රී ලංකාවෙන් නිමාලි සහ මිචෙල්

කාන්තා ලෝක කුසලානයට නම් කළ නිලධාරීන් 13 අතරට ශ්‍රී ලංකාවේ නිමාලි සහ මිචෙල් ඇතුළත් වේ. 2024 කාන්තා පන්දුවාර …