Donut Lover කෙනෙක් නම් මෙන්න සුභ ආරංචියක්

  • Home
  • /
  • Blog
  • /
  • Donut Lover කෙනෙක් නම් මෙන්න සුභ ආරංචියක්

මැල්බර්න් නගරයේ Donut රසට ආදරය කරන සියලුදෙනා වෙනුවෙන් සුභ ආරංචියක්!

Queen Victoria Market හිදි පැවැත්වෙන ප්‍රසිද්ධ “Donut Festival” නැවතත්. දිනයන් දෙකක් පුරා පැවැත්වෙන මෙම උත්සවය තුළ, නගරයේ ප්‍රමුඛතම ඩෝනට් නිෂ්පාදකයන්ගේ සහ බේකරිකරුවන් විසින් සකස් කරන ලද රසවත්ම ඩෝනට් රැසක් රස බැලීමට ඔබට හැකියාව ලැබෙනවා.

මෙවර උත්සවය තුළදි 🍩 විවිධත්වයෙන් පිරුණු රසවත් ඩෝනට් වර්ග වල රස බලන්න වගේම විනෝද වෙන්නත් අවස්ථාව සලසා දී තිබෙනවා. Donut වලට කැමති ඔයාලා හැමෝටම මේ Festival එක වෙනස්ම අත්දැකිමක් වෙයි. ඉතින් මගහැර ගන්න එපා.

📍 ස්ථානය: Queen Victoria Market
📅 දිනයන්: මැයි 31 සෙනසුරාදා සහ ජුනී 1 ඉරිදා පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා
🎟️ ඇතුළත් වීම නොමිලේ

Don't forget to share this post!

Recent Posts

216e7e44fa5dab9e07f5d20b0bed40bf
June 2, 2025