Kuhnemann ගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ සැකයක්

  • Home
  • /
  • Sports
  • /
  • Kuhnemann ගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ සැකයක්

ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Matthew Kuhnemann  ගේ පන්දු යැවීමේ ඉරියව්වේ සැකයක් හේතුවෙන් ඔහුට  ජාත්‍යන්තර තරඟ තහනම් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකය වනුයේ  Matthew Kuhnemann  ය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16ක් දවාගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන් සමත්වුණි.ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු ඔහුට තරඟ සඳහා සහභාගී වීමට හැකියාවක් නොමැති බව සඳහන් ය. 2017 වසරේදී වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ කුනමන් ඔහුගේ  පන්දු යැවීමේ ඉරියව්වේ  සැකසහිත බවට චෝදනා එල්ලවූ පළමු අවස්ථාව මෙයයි.

Don't forget to share this post!

Recent Posts

Unilever
February 21, 2025