MasterChef Australia Sesson 16 තරගාවලියේ 3වන ස්ථානය ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි පෙරේරා දිනා ගනී

  • Home
  • /
  • Blog
  • /
  • MasterChef Australia Sesson 16 තරගාවලියේ 3වන ස්ථානය ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි පෙරේරා දිනා ගනී

MasterChef Australia Sesson 16 තරගාවලියේ 3වන ස්ථානය ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි පෙරේරා දිනා ගැනීමට සමත් වුනා. එහිදි ඇය ශ්‍රී ලාංකීය ආහාර රසය ජාත්‍යන්තරයට ගෙනයමින් මෙම තරඟාවලිය තුල කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් MasterChef Australia තරඟාවලියේ විනිසුරුවන්ගේ පැසසුමට ලක් වූ තරඟකාරිණියක් බවට පත් වුනා. එහිදී ඇය විසින් පිසින ලද ශ්‍රී ලාංකීය ආහාර වල ඇති රසවත්භාවය නිසාවෙන්ම එක් අවස්ථාවකදි එම තරඟයෙන් ඉවත්වන්නට සිදු වුනත් නැවතත් තරඟයට අවතීර්ණවන්නට ඇයට අවස්ථාව හිමි වුණා. අවසන් පූර්ව තරඟයේ ඇය පිලිගැන්වූ ශ්‍රී ලාංකීය ආහාරයන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි වුණා. ශ්‍රී ලාංකීය ආහාර රසවත් ආහාර ලෙස ජාත්‍යන්තරයක් ඉදිරියේ ඇය පෙන්වීමට ගත් උත්සහය වෙනුවෙන් අපි ඇයව ඉතාම ආදරයෙන් අගය කරන්නෙමු.

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-03 at 14.00.05
December 3, 2024