Melbourne හි විශාලතම Winter Running Event එක

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne හි විශාලතම Winter Running Event එක

Run Melbourne යනු තරඟයක් පමණක් නෙමෙයි එය unparalleled experience එකක්. Winter Season එකේ මිනිසුන්ගේ ප්‍රීති ඝෝෂා හඬ අතරින් ඔබේ නගරයේ ප්‍රකට නගර සලකුණු පසුකර යන්න ඉසව් තුනක් යටතේ පුලුවන්.

  1. Half Marathon
  2. 10km
  3. Runner’s World 5.5Km

DJs and live music, clothing drop, post-run massage, retail and race merchandise, food trucks, finisher big screen viewing සහ Run Melbourne’s Charity Zone සමඟ විනෝද වෙන්න ජුලී මස 21 වන දින උදෑසන 5.45 සිට රාත්‍රී 12 වන තෙක්ම ඔයාලට අවස්ථාව සලසා දී තිබෙනවා.

දිනය සහ වේලාවන් – Sun July 21 / 5.45am to 12pm

  1. Half Marathon – 6.30am
  2. 10km – 9.00am
  3. Runner’s World 5.5Km – 10.10am

ස්ථානයන් – Grand Slam Oval, Melbourne Olympic Park

 

Don't forget to share this post!

Recent Posts

person-calculating-taxes-with-calculator-pen
October 18, 2024