Melbourne Boat Show

මෙල්බර්න් බෝට්ටු ප්‍රදර්ශනයේ දී අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමට සූදානම් වන්න.ඩොක්ලන්ඩ්ස් මුහුදු තීරයේ මරීනා පහක් හරහා මසුන් ඇල්ලීම, යාත්‍රා කිරීම,skiing, wakeboarding, pontooning, sailing, jet skiing තවත් බොහෝ දේ මෙම බෝට්ටු ප්‍රදර්ශනයේ දී දැකගත හැකි වේ.

මුහුදු ආහාර පිසීමේ සංදර්ශන ඇතුළු බෝට්ටු පැදීම සහ ධීවර විශේෂඥයින් සමඟ විනෝදාස්වාදය සහ බෝට්ටු පිළිබදව ඔබ සතු දැනුම වැඩි කර ගැනීම සඳහා මෙහිදී ඔබට එක්විය හැකි වේ.ඔබ බෝට්ටු පදින්න නවකයෙක් වුවත් ආරක්ෂිත බෝට්ටු මධ්‍යස්ථානය වෙත ඔවුන් ඔබව සාදරයෙන් පිළිගනී.ඔබේ ඇතුල්වීම සදහා වන නොමිලේ ප්‍රවේශ පත්‍රය ලබාගැනීම සඳහා ඔබ ලියාපදිංචි වෙන්න.

Dates  & Times

Thu 17 Oct

3:00pm – 6:00pm

Fri 18 Oct

10:00am – 6:00pm

Sat 19 Oct

10:00am – 6:00pm

Sun 20 Oct

10:00am – 4:00pm

 

Location

Newquay Promenade

Docklands 3008

 

Price and bookings

This is a free event

Booking not required

Book online for Melbourne Boat Show

 

Contact details

telephone number:03 8696 5600

email address:info@biavic.com.au

Don't forget to share this post!

Recent Posts

118 (1)
October 22, 2024