Mornington Peninsula විචිත්‍රවත් වෙරළ තීරය

  • Home
  • /
  • Blog
  • /
  • Mornington Peninsula විචිත්‍රවත් වෙරළ තීරය

Mornington අර්ධද්වීපය එහි විචිත්‍රවත් වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධ වේ. වර්ණවත් වෙරළ පැල්පත් සහ සුවිශේෂී කිමිදුම් ස්ථාන මෙහිදී දක්නට ලැබේ.කිමිදුම්කරුවන්ට කොළ සහිත මුහුදු මකරුන්, මුහුදු අශ්වයන් සහ පෆර් මාළු වැනි දිය යට ලෝකය ගවේෂණය කළ හැකිය.එහි සිත් ඇදගන්නාසුළු ස්වභාවික ආකර්ෂණයන්ට අමතරව විවිධ මිදි වතු සහ බීර නිෂ්පාදන සදහා මෙම කලාපය ප්‍රසිද්ධය වේ.මෙහි පැමිණෙන අමුත්තන් හට සැමවිටම ප්‍රබෝධමත් සිසිල් දේශගුණික වයින් හමු වේ.නිවාඩු ගත කිරීම සදහා මෙම ප්‍රදේශය සංචාරකයින් අතර ඉතාමත් ප්‍රසිද්ධ වේ.

Don't forget to share this post!

Recent Posts

Untitled-1
October 22, 2024