Mornington Peninsula හි පිහිටා ඇති Peninsula Hot Springs

  • Home
  • /
  • Blog
  • /
  • Mornington Peninsula හි පිහිටා ඇති Peninsula Hot Springs

Melbourne සිට මිනිත්තු 90ක් පමණ දුරින් Mornington Peninsula හි පිහිටා ඇති Peninsula Hot Springs යනු ස්වභාවික උණු දිය උල්පත් සහ ස්පා ප්‍රතිකාර සඳහා සම්මානලාභී ගමනාන්තයකි. එහි සුන්දර වෙරළ තීරය සමඟ, උල්පත් විවේකය සහ ශරීරය මෙන්ම මනස ද පිබිදීමක් සඳහා පරිපූර්ණ අවකාශයක් ලබාදෙයි.

බාත් හවුස් හි දී, අමුත්තන්ට ගුහා තටාකයක්, අවට මනරම් භූ දර්ශනය මනාව පෙනෙන පරිදි නිමවා ඇති කඳු මුදුන් තටාකයක් ඇතුළුව ස්වභාවික වශයෙන් සෑදුනු තටාක 70 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙහිදී ඔබ වෙනුවෙන්ම ඇත. බාත් හවුස් ඇම්ෆිතියටරයේ භූ තාප තටාක හතක්, අයිස් ගුහාවක්, සෝනා දෙකක්, එළිමහන් වේදිකාවක්, ආපන ශාලාවක් සහ සුවතා මධ්‍යස්ථානයක් ඇතුළත් වන අතර එය විචිත්‍රවත් සමාජ නාන ප්‍රදේශයක් බවට පත් කරයි.

වඩාත් සන්සුන් අත්දැකීමක් ඔබට ලබාදීමට අවශ්‍ය නිසා Spa Dreaming Centre වයස අවුරුදු 16 සහ ඊට වැඩි අමුත්තන් සඳහා නිර්මාණය කර ඇති අතර, විවේකය සඳහා සන්සුන් අවකාශයන් පිරිනමයි.mineral pools,cold plunge pool, massaging bamboo showers,traditional sauna,Moroccan hammam සහ unique amenities like Zen Chi massage and hanging tree pods මෙහිදී ඔබට අත්විදීමට හැකිවේ.

ඔබට විනෝදයෙන් ගත කරන දවසක් හෝ නිස්කලංක වටපිටාවක් සොයන්නේ නම් Peninsula Hot Springs සිත් ඇදගන්නාසුළු ස්වභාවික පරිසරයක නැවත පිබිදෙන අත්දැකීමක් ලබා දෙයි.

Location:140 Springs Lane, Fingal, Victoria, 3939

Opening hours:

Monday: 7:00am – 11:00pm

Tuesday: 7:00am – 11:00pm

Wednesday: 7:00am – 11:00pm

Thursday: 7:00am – 11:00pm

Friday: 7:00am – 2:00am

Sunday: 5:00am – 11:00pm

Saturday: 5:00am – 2:00am

 

Indicative prices

$55.00 – $120.00

Bookings are essential – walk ins are not accepted.

 

Child

$40.00 – $50.00

Bookings are essential – walk ins are not accepted

Don't forget to share this post!

Recent Posts

Untitled-1
October 22, 2024