NSW ප්‍රාන්තයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද අනතුරු ඇඟවීමක්

  • Home
  • /
  • News
  • /
  • NSW ප්‍රාන්තයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ Merimbula and Eden ප්‍රදේශයේ අලුත් අවුරුදු දිනයේ දී ව්‍යාජ ඩොලර් 50 නෝට්ටු වාර්තා වීමත් සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොලිසිය සාප්පු හිමියන්ට සහ ව්‍යාපාරවලට අනතුරු ඇඟවීමක් කර තිබේ. 

ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු විසින් මෙම සැක කටයුතු නෝට්ටු බලධාරීන් වෙත භාරදී ඇත්තේ මුදල් ඒකකයේ පවතින දෝෂ සහිත විනිවිද පෙනෙන පුවරුවක් හේතුවෙන් ඒවා ව්‍යාජ ඒවා බවට සේවකයින් සැක කළ බැවිනි.

විශේෂයෙන් මුද්‍රණයේ පැහැදිලි බව සහ තියුණු බව, නෝට්ටුවේ ඝනකම (බොහෝ විට ව්‍යාජ නෝට්ටු ඝනකම වැඩි බැවින්) සහ ආරක්‍ෂිත අංගයන් පිළිබඳව අවධානය යොමු කරමින් මුදල් නෝට්ටුවල ගුණාත්මකභාවය පරීක්ෂා කරන ලෙස පොලිසිය ජනතාවට උපදෙස් දෙයි.

නත්තල සහ අලුත් අවුරුදු නිවාඩුව සඳහා බොහෝ අමුත්තන් පැමිණීමත් සමඟ NSW දකුණු වෙරළ තීරයේ කාර්යබහුල සංචාරක කාල පරිච්ඡේදයක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු ප්‍රශ්නය හටගෙන ඇත.

ව්‍යාජ නෝට්ටු හදුනාගන්නේ කෙසේද?

  • Feel the note – a genuine note is printed on special plastic polymer and is difficult to tear
  • Hold the note to the light and look for the Australian Coat of Arms. This is generally located to the left of the clear window, or denomination numeral when looking at the front of the note.
  • Feel for slightly raised printing on the main design of the note
  • Look for the seven-pointed star inside a circle
  • Compare the background printing – look for any distortions or less clearly defined patterns.
  • Check that the note has a clear window and that it has a clear printed image: $50 has the Southern Cross and the $100 has the lyrebird.
  • If possible, look under a UV light to locate the serial numbers.

සැක කටයුතු ව්‍යාජ නෝට්ටු ඇත්නම් පොලිසියට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Don't forget to share this post!

Recent Posts

AP25007149968799
January 7, 2025