අද දින දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය

  • Home
  • /
  • News
  • /
  • අද දින දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී අද (18) දිවුරුම් දෙන ලදී.

 

එසේම පත් වූ  නව කැබිනට් මණ්ඩලය පහත පරිදි වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන – හරිනි අමරසූරිය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය – විජිත හේරත්

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය – මහාචාර්ය චන්දන අබේරත්න

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය – නීතිඥ හර්ෂණ නානායක්කාර

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය – සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

කෘෂිකර්ම සහ පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය – කේ.ඩී ලාල් කාන්ත

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය – අනුර කරුණාතිලක

ධීවර, ජලජ සම්පත් අමාත්‍ය – රාමලිංගම් චන්ද්‍රසේකරන්

ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබලගැන්වීම – උපාලි පන්නලගේ

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය – සුනිල් හඳුන්නෙත්ති

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය – ආනන්ද විජේපාල

ප්‍රවාහන මහා මාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය – බිමල් රත්නායක

බුද්ධ සාසන සහ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය – වෛද්‍ය නලින්ද ජයතිස්ස

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය – සමන්ත විද්‍යාරත්න

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ

වෙළඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය – වසන්ත සමරසිංහ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය – මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

කම්කරු අමාත්‍ය – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

බලශක්ති අමාත්‍ය -ඉංජිනේරු කුමාර ජයකොඩි

පරිසර අමාත්‍ය – වෛද්‍ය ධම්මික පටබැඳි

Don't forget to share this post!

Recent Posts

Emirates-retail
December 12, 2024