ඉතිහාසයේ ප්‍රථම වරට හිමෙන් වැසුනු සෞදි කාන්තාරය

  • Home
  • /
  • News
  • /
  • ඉතිහාසයේ ප්‍රථම වරට හිමෙන් වැසුනු සෞදි කාන්තාරය

ලෝකයේ දේශගුණික තත්ත්වය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින අතර එම දේශගුණික විපර්යාසය මේ වන විට අපේ සජීවී දෑසින්ම දැක බලා ගැනීමේ හැකියාව පවතී.පසුගිය දා අප්‍රිකානු ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයන් ඇති වුණු බවට වාර්තා වූ අතර උෂ්ණත්වය ඉතා ඉහළ මට්ටමක තිබූ සෞදි අරාබියේ කඳුකර අල් ජවුෆ් කලාපය මේ දිනවල හිමෙන් වැසී ගොස් ඇත.ඊට අමතර සෞදි අරාබියේ කාන්තාර කලාපයට අධික වැසි ද ඇතිවෙමින් පවතින බවට ද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025