එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රීලංකාවට ලැබුණ තැන

  • Home
  • /
  • News
  • /
  • එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රීලංකාවට ලැබුණ තැන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා .අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේයි. මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව තිබෙනවා.ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබෙන බවයි සඳහන් වන්නේ.

 

 

Image Credit goes to by : https://www.srilankasports.com/

Don't forget to share this post!

Recent Posts

554
October 31, 2025