“ඔක්තෝම්බර් 7 ප්‍රහාරය සමරන්න එපා” ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක පවසයි.

  • Home
  • /
  • News
  • /
  • “ඔක්තෝම්බර් 7 ප්‍රහාරය සමරන්න එපා” ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක පවසයි.

විපක්ෂ නායක Peter Dutton ඔක්තෝබර් 7 විරෝධතා වැලැක්වීමට රජය ක්‍රියා කළ යුතුය.

ඔක්තෝබර් 7 ප්‍රහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් සැලසුම් කර ඇති විරෝධතා වැලැක්වීමට තීරණාත්මක පියවර ගන්නා ලෙස විපක්ෂ නායක Peter Dutton රජයෙන් ඉල්ලා තිබේ.මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඩටන් අවධාරණය කළේ මෙය සැමරිය යුතු සංවත්සරයක් නොවන බවයි.

ඕස්ට්‍රේලියානු සාරධර්ම සහ ජීවන ක්‍රමය පිළිබඳව වඩාත් හොද අවබෝධයකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.  විරෝධතා ඇතිවීම නැවැත්වීමට ප්‍රාන්ත සහ ෆෙඩරල් ආණ්ඩු තමන්ට හැකි සෑම දෙයක්ම කළ යුතු බව ප්‍රකාශ කළේය.

Don't forget to share this post!

Recent Posts

GettyImages-1767141392-scaled
January 13, 2025