ඕස්ට්‍රේලියාව ලකුණු 282ක ඉලක්කයක් අබිමුව

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාව ලකුණු 282ක ඉලක්කයක් අබිමුව

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස්කිරීමට සමත්ව තිබෙන්නේ  ඕස්ට්‍රේලියාවට  ලකුණු 282ක ඉලක්කයක් තබමිනි. 

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 101ක් රැස් කළ අතර නායක චරිත් අසලංක මෙවරද සාර්ථක ඉනිමක් ගොඩනගමින් නොදැවී ලකුණු 78 වාර්තා කෙරිණි. එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු  වෙනුවට අද තරඟ කළ නිශාන් මධුෂ්ක ලකුණු 51ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025