තායිලන්ත අගමැති ශ්‍රී ලංකාවේ අගමැතිනිය හමුවෙයි.

  • Home
  • /
  • News
  • /
  • තායිලන්ත අගමැති ශ්‍රී ලංකාවේ අගමැතිනිය හමුවෙයි.

තායිලන්ත උප ඇමැති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තුමිය වන ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ආරක්ෂක හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන්  කළ සාකච්ඡාවන් සම්බන්ධව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කර ඇති බව සඳහන් ය. 

මිනිස් ජාවාරම් වැඩලීමේ පිළිවෙල පිළිබඳ දෙපාර්ශවය මෙහිදී  සාකච්ඡා සිදු කර තිබෙන  අතර මියන් මාරයේ මිනිස් ජාවාරමට හසුව සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමේ මෙහෙයුම සඳහා තායිලන්ත රජය  දක්වන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අගය කර තිබෙන අතර  දැනට විපතට පත්ව සිටින  ශ්‍රී ලාංකිකයින් 18 දෙනා නිදහස් කර ගැනීම සඳහා තවදුරටත් සහය අපේක්ෂා කරන බවද මෙහිදී අග්‍රාමාත්‍ය තුමිය සඳහන් කර තිබේ. 

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025