නත්තල් සැණකෙළි පිරි ඕස්ට්‍රේලියාවේ Marvel ක්‍රීඩාංගණය

  • Home
  • /
  • Blog
  • /
  • නත්තල් සැණකෙළි පිරි ඕස්ට්‍රේලියාවේ Marvel ක්‍රීඩාංගණය

Marvel Stadium තුළදී මෙම දෙසැම්බර් මාසයේදී The Nth Polle අත්දැකීම සමඟින් නිවාඩු දිනයන්වලදී ඔබට සහ පවුලේ සියලු දෙනාට ක්‍රීඩාංගණ චතුරශ්‍රයේ දී මෙල්බර්න්හි තිබෙන එකම නත්තල් තේමාවන් යටතේ සිනමා පෙන්වන නවීන සිනමා ශාලාවක්, මීටර් 9ක දැවැන්ත Marvel Heroes නත්තල් ගසක්, AFL සමාජය තේමා කරගත් නත්තල් ගස් 18ක්, AFL වර්ණ සහිත නත්තල් සීයා සමග Photos ගන්න වගේම තවත් බොහෝ දේ ඇතුළත් උත්සවශ්‍රීයෙන් පිරි ආශ්චර්යමත් දේශයක් බවට පරිවර්තනය වනු ඇත. පවුලේ අය සහ මිතුරන් සමඟ මෙම උත්කර්ෂවත් නිවාඩු උත්සවය භුක්ති විඳීමට අමුත්තන්ට නොමිලේ සහ ගෙවන ප්‍රවේශපත්‍ර විකල්ප දෙකම තිබේ.

Day & Hours 

Tue 17 Dec

10:00am – 6:00pm

Wed 18 Dec

10:00am – 6:00pm

Thu 19 Dec

10:00am – 6:00pm

Fri 20 Dec

10:00am – 6:00pm

Sat 21 Dec

10:00am – 6:00pm

Sun 22 Dec

10:00am – 6:00pm

Mon 23 Dec

10:00am – 6:00pm

 

Location

Stadium Square (Gates 2&3)

Marvel Stadium

740 Bourke St

Docklands 3008

 

Open in mapslocation for Marvel Stadium

Price and bookings

This is a free event

Book onlinefor Nth Pole

 

Contact details

email address:reception.msl@afl.com.au

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025