නවසීලන්ත ක්‍රීඩක ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි.

  • Home
  • /
  • Sports
  • /
  • නවසීලන්ත ක්‍රීඩක ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි.

නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර ඇත. ඔහු සිය විශ්‍රාම ගැනීම පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩාලෝලීන්ට දැනුම් දි ඇති බව වාර්තා වේ.මර්ටින් ගප්ටිල් නවසීලන්තය නියෝජනය කරමින් පසුගිය 2022 වසරේදි අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක් විය.ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත්ත ද ගප්ටිල් 20/20 ලීග් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට තීරණය කර ඇත.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025