පොඩ්ඩන්ට විනෝදයෙන් පිරුණු ගෙවතු වගා ක්‍රියාකාරකම්

  • Home
  • /
  • Blog
  • /
  • පොඩ්ඩන්ට විනෝදයෙන් පිරුණු ගෙවතු වගා ක්‍රියාකාරකම්

කාබනික සූරියකාන්ත බීජ පරිසර හිතකාමී බඳුනක රෝපණය කර පසුව බඳුන අලංකාර කිරීම, රැගෙන යන බෑගය සහ උණ පැලෑටි ලේබලය තමන්ට අනන්‍ය ලෙස සකසා ගන්නා විට කුඩා දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය වීමට ඉඩ ලැබේ.මෙහිදී ඔබට බීජ වගා කල බඳුන ගෙදර ගෙන ගොස් අලංකාර සූරියකාන්ත වැඩෙන ආකාරය ද ඔබට නැරඹීමට හැකිවේ.

ඔවුන්ට Root Veggie Dig ක්‍රියාකාරකම සමඟ ද සම්බන්ධ විය හැකිය.එහිදී ඔවුන් භූගතව වැඩෙන එළවළු සොයා ගැනීමටත්,මේ කුඩා ගෙවතු හිමියන්ට පසට යටින් ඇති අරුම පුදුම දේ සොයා ගැනීමටත් මෙම ගවේෂණයේ දී හැකිවේ.

Gardening 4 Kids වෙතින් සියලු ද්‍රව්‍ය, අත්වැසුම්, මෙවලම්, බීජ, භාජන සහ තවත් දේ සපයයි.

මෙම ක්‍රියාකාරකම් නොමිලේ නමුත් වෙන්කරවා ගැනීම් අවශ්‍ය වේ.

දිනයන් සහ වේලාවන් පහත පරිදි වේ.

Tue 24 Sep 10am – 1pm

Thu 26 Sep 10am – 1pm

Tue 1 Oct 10am – 1pm

Thu 3 Oct 10am – 1pm

Location

C Shed (Peel St end)

Queen Victoria Market

Queen St

Melbourne 3000

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024