මෙල්බර්න් හදගැස්ම වැඩි කරන BNS unplugged සන්ධ්‍යාවට Plug වෙන්න

  • Home
  • /
  • Entertainment
  • /
  • මෙල්බර්න් හදගැස්ම වැඩි කරන BNS unplugged සන්ධ්‍යාවට Plug වෙන්න

ශ්‍රී ලංකාවේ මෑත කාලීන සංගීත ක්ෂේත්‍රයේ වෙනස්ම ආරකට ගෙනයමින් ක්ෂේත්‍රය තුළ පෙරලියක් සිදු කල ශ්‍රී ලංකාවේ නූතන ගායන වංශකතාවේ හදගැස්ම බදු අද්විතීය ගායන යුගලය වන භාතිය & සන්තුෂ්ගේ Unplugged Night හදගැස්ම concert එක අරන් ඔක්තෝම්බර් 27 මෙල්බර්න් Crown Palms එකට එනවා.හදගැස්ම තවත් රසවත් කරල ලුණු ඇඹුල් ඇතිව රස විදින්න music දෙන්නේ ලුණු දෙහි band එක.

හදගැස්ම ප්‍රසංගය සාඩම්බරයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ Ananthaya Entertainment සමඟින් 98 Events. හදගැස්ම වැඩිවන හදගැස්ම Unforgettable Unplugged Night එකේ ආසන සංඛ්‍යාව 800ක් පමණ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් නිසා දැන්ම ඔබේ ආසනය ඔබ වෙන් කරගන්න.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025