මෙල්බර්න් හි සැගවුණු ස්ථාන කරා මාර්ගෝපදේශකයින් සමග සංචාරයක්

  • Home
  • /
  • Blog
  • /
  • මෙල්බර්න් හි සැගවුණු ස්ථාන කරා මාර්ගෝපදේශකයින් සමග සංචාරයක්

මෙල්බර්න් හි සැගවුණු ස්ථාන කරා මාර්ගෝපදේශකයින් සමග සංචාරයක් 

2004 සිට ෆියෝනා සහ ඇගේ දේශීය මාර්ගෝපදේශක කණ්ඩායම මෙල්බර්න් හි සැඟවුණු ස්ථාන හෙළි කරන කුඩා කණ්ඩායම් සමග ඇවිදීමේ චාරිකා මෙහෙයවීය.මෙම චාරිකා නරඹන්නන්ට මෙන්ම ප්‍රදේශවාසීන් සඳහා ද වැදගත්වන අතර, නගරයේ කලාව, ගෘහනිර්මාණ ශිල්පය සහ කෝපි සංස්කෘතිය පිළිබඳව ඔබට අදහසක් ලබා දෙයි.

Lanes and Arcades tour, Cafe Culture Walks, Progressive Degustation, Golden Mile Heritage walk සහ Slow Melbourne ඇතුළු විවිධ සංචාරවලින් ඔබට කැමති සංචාරයක් තෝරා ගත හැක.සාම්ප්‍රදායික සංචාරක අත්දැකීම් සඳහා විකල්පයක් ඉදිරිපත් කිරීමට ෆියෝනා සැඟවුණු රහස් චාරිකා යන තේමාව යටතේ සංචාර ආරම්භ කළාය. දිගුකාලීන මෙල්බර්න් වැසියන් වන ඇයගේ කණ්ඩායම විසින් ඔවුන්ගේ දැනුම සංචාරකයින් සමග බෙදා හදා ගැනීමට කැපවී සිටින අතර ඔබට නගරය පිළිබදව පෞද්ගලිකව හා ආකර්ශනීය ලෙස දැන ගැනීමට හැකි වේ.

සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 10 සිට හවස  3 දක්වා මෙම සංචාරයන් සදහා ඔබට වේලාව වෙන්කර ගත හැකිවේ.

Location

Hidden Secrets Tours

Suite 18, Level 6/37 Swanston St

Melbourne 3000

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

10
December 2, 2024