වලස් පින්තාරුවෙන් විඩාබර මනසට විවේකයක්

  • Home
  • /
  • Art
  • /
  • වලස් පින්තාරුවෙන් විඩාබර මනසට විවේකයක්

Bear With Us යන මෙම නිර්මාණාත්මක අලෙවිසැල සියලුම ලොකු කුඩා භේදයකින් තොරව සියලුම වයස්වල පුද්ගලයින් සදහා විවෘතව පවතී.මෙම අලෙවිසැල ඔබේ මනසට විවේකයක් ගැනීමට සහ ඔබේ මනස සන්සුන් කිරීමට ද හැකියාව ලබා දේ.මෙහිදී විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමාණයේ වලසුන් මිලදී ගෙන පින්තාරු කිරීමට හැකිවේ.මෙහි පැමිණෙන සෑම පුද්ගලයෙකුටම මේ වලස් පින්තාරුව මගින් තමන්ගේ ආත්ම තෘප්තිය ළගා කරගත හැක.

සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ප.ව 1 සිට ප.ව 3 දක්වා සහ ප.ව 6 සිට ප.ව 8 දක්වාත්

සිකුරාදා,සෙනසුරාදා සහ ඉරිදා පෙ.ව. 11 සිට පෙ.ව 8 දක්වාත් විවෘතව පවතී.

Location

Bear With Us Melbourne
340 Queensberry St
North Melbourne 3051

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025