ශ්‍රී ලංකාවේ HIV වෛරස් ආසාදිතයින් ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ HIV වෛරස් ආසාදිතයින් ඉහළට

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම, නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම සහ මත්ද්‍රව්‍යවලට අධික ලෙස හුරු වීම ඇතුළු කරුණු හේතුවෙන්, ශ්‍රී ලංකාවේ නව යෞවනයන් අතර HIV වෛරස් ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

පසුගිය වසර තුළ වාර්තා වූ HIV ආසාදිතයින් අතරින් 15%ක් වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් බව අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය පවසා ඇත.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය මෙම අදහස් පළ කළාය.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025