ඕස්ට්‍රේලියාවට එන Skilled Migrantsලාට වැටුප් වැඩිවීමක්?

ඕස්ට්‍රේලියාවේ සේවය කිරීමට හෝ එරට ස්ථිර පදිංචිය (PR) ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින Skilled Migrantsලාට සෘජුවම බලපාන සුවිශේෂී වෙනසක් 2026 ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වුණා. ඕස්ට්‍රේලියානු රජයේ Annual Indexation එක අනුව, මෙරට skilled visa සඳහා වන අවම ආදායම් සීමාවන් 3.8% කින් ඉහළ දමා තිබෙනවා. මෙලෙස වැටුප් සීමාවන් ඉහළ දැමීමට ප්‍රධානතම හේතුව වන්නේ ඕස්ට්‍රේලියානු වැසියන්ගේ annual […]
එක රැයකට මුළු ඕස්ට්‍රේලියාවේම නීති වෙනස් වෙයි!

FIFA World Cup, Round of 32 වටයේදී ඔස්ට්‍රේලියාවේ Socceroos කණ්ඩායම සහ ඊජිප්තුව අතර තීරණාත්මක තරගයක් පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ Texas ප්‍රාන්තයේ Dallas නුවර පැවැත්වෙන මෙම තරඟය, ඕස්ට්‍රේලියානු වේලාවෙන් (AEST) සෙනසුරාදා (ජුලි 4) අලුයම 4:00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අලුයම කාලයේ පැවැත්වෙන මෙම තරඟය සජීවීව නරඹන රසිකයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල රජයන් විශේෂ ප්‍රවාහන සේවා යොදවන්න […]
ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන අංක 1 රැකියා ක්ෂේත්‍රය මෙන්න!

ඔයා ඕස්ට්‍රේලියාවේ ජීවත් කෙනෙක්ද? එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපනයට, රැකියාවකට හෝ පදිංචියට එන්න සිහින දකින කෙනෙක්ද? ඒ කවුරු වුණත් අනිවාර්යයෙන්ම මෙරට රැකියා වෙළෙඳපොළේ වත්මන් තත්ත්වය ගැන දැනුවත් වෙලා ඉන්න එක ඔයාට ගොඩක් වැදගත්. ඕස්ට්‍රේලියානු රජයේ නිල දත්තවලට අනුව, දැනට එරට පවතින විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන රැකියා ක්ෂේත්‍රය වන්නේ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයයි (Health Care […]
ඔයා හිතන හොරකමයි, ඇත්තම හොරකමයි අතර වෙනස දන්නවද? ඕස්ට්‍රේලියානු නීතිය මෙන්න

ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය මෙතෙක් කිසිදු සොරකමකට හෝ උපද්‍රවයකට ලක්වී නැත්නම්, ඔයා වාසනාවන්තයෙක්. මොකද, ඕස්ට්‍රේලියාවේ ඉන්න ආරක්ෂක උපදේශකයන්, Locksmithsලා වගේම කාලයක් තිස්සේ එහේ පදිංචි වෙලා ඉන්න අය නිතරම කියන එකම කතාවක් තමයි, “කොහොමහරි කරලා හොරුන්ව තමන්ගේ දේපළවලින් ඈත් කරලා තබා ගැනීම” කියන එක. හැබැයි, ඕස්ට්‍රේලියානු නීතිය ඇතුළේ “හොරකම” කියන දේ එක එක කොටස්වලට බෙදලා, […]