හැමදාම හවස 3ට Darwin අහසේ දිස්වන හෙක්ටර් කවුද? විද්‍යාඥයන් පවා මවිත කළ රහස

කාලගුණ විද්‍යාඥයන් සාමාන්‍යයෙන් සුවිශේෂී නමක් දෙන්නේ විශාල ප්‍රදේශයකට දැඩි බලපෑමක් එල්ල කළ හැකි සුළි කුණාටු වගේ භයානක තත්ත්වයන්ට විතරයි. හැබැයි ඕස්ට්‍රේලියාවේ තියෙන එකම එක අකුණු කුණාටුවක් මේ නීතියට පටහැනිව තමන්ටම කියලා නමක් දිනාගෙන තියෙනවා. ඒ තමයි “Hector”. හැබැයි හෙක්ටර්ට මේ නම ලැබුණේ එයාගේ තියෙන විනාශකාරී බලය නිසා නෙවෙයි. එයාගේ තියෙන පුදුමාකාර විශ්වාසවන්තභාවය නිසයි! ඕස්ට්‍රේලියාවේ උතුරු […]
ඕස්ට්‍රේලියාවේ Course එකක් Change කරන හරිම විදිහ මෙන්න

ඕස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සඳහා ආවට පස්සේ, ඔයා තෝරාගත්ත ක්ෂේත්‍රයට වඩා වෙනත් පාඨමාලාවක් ඔබේ රුචිකත්වයට හෝ අනාගත වෘත්තීය සැලසුම්වලට වඩාත් හොඳින් ගැලපෙන බව ඔයාට වැටහෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවක දී course එක වෙනස් කරන්න ඔයාට අවස්ථාව තිබුණත්, ඒ සඳහා ඔයාගේ Student Visa එකේ කොන්දේසි පිළිබඳව සලකා බලන්න වෙනවා. ඉතින් මේ ගැන අවබෝධයක් නැතුව course change කරන්න […]
ඕස්ට්‍රේලියාවේ නිවාස මිල පහතට – දැන්ම ගෙයක් ගන්නවද?

ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතතාවය, බැංකු පොලී අනුපාත ඉහළ යාම සහ රජයේ නව බදු සංශෝධන හේතුවෙන් වසර තුනහමාරකට පසු පළමු වතාවට Brisban නගරයේ නිවාස මිල පහත වැටී තිබෙනවා. 2026 ජූනි මාසයේදී නිකුත් කළ නවතම PropTrack Home Price Index එකේ දත්තවලට අනුව, බ්‍රිස්බේන් හි මධ්‍යස්ථ නිවාස මිල මැයි මාසයට සාපේක්ෂව 0.2% කින් පහත වැටී ඩොලර් මිලියන 1.073 ක් […]
“Michael” චිත්‍රපටයෙන් වසන් කරන ඔහුගේ අඳුරු සත්‍යය මොකක්ද?

ලෝක ප්‍රකට Pop රජු මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ අලුත්ම සිනමාපටය වන “Michael”, මේ වන විට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් USD මිලියන 977ක දැවැන්ත ආදායමක් උපයා තිබෙනවා. ඒ අනුව, මෙතෙක් ලොව වැඩිම ආදායමක් ඉපැයූ චරිතාපදාන සිනමාපටය හෙවත් Biopic එක ලෙස කිරුළු පැළඳ සිටි Christopher Nolanගේ ‘Oppenheimer’ (2023) චිත්‍රපටයේ වාර්තාව බිඳ හෙළීමට මයිකල් ජැක්සන් […]