Employer Sponsored visas සම්බන්ධයෙන් ඔබට යම් ගැටලු හෝ ප්රශ්න තියෙනවද? දැන් අදාළ අංශ සම්බන්ධ කරගැනීම තවත් පහසු කරමින් නව Enquiry Form එකක් හඳුන්වා දී තිබෙනවා.
මෙම අලුත් form එක මඟින් ඔයාගේ enquiry එක අදාළ නිවැරදි අංශය (right area) වෙත යොමු කිරීමට අවශ්ය මඟපෙන්වීම ලබා දෙනවා. මේ නිසා ඔයාට අවශ්ය තොරතුරු ඉතා ඉක්මනින් සහ නිවැරදිව දැනගන්න පුළුවන්.

මෙම Enquiry Form එක කාටද ?
- Registered Migration Agents ලාට
- Sponsors ලාට
- Visa Applicants ලාට
- Visa Holders ලාට
ඔයා මේ කුමන කාණ්ඩයට අයත් වුණත් ඔබට අවශ්ය තොරතුරු සොයාගැනීමට ඇති quick and easy ක්රමයක් විදිහට මේ නව form එක හඳුන්වා දෙන්න පුළුවන්.
🔗 අලුත් Enquiry form එක සඳහා මෙතනින් පිවිසෙන්න: https://immi.homeaffairs.gov.au/help-support/departmental-forms/online-forms/employer-sponsored-visa-program-enquiry-form