විස්සයි විස්ස වනිදුට

  • Home
  • /
  • Gossips
  • /
  • විස්සයි විස්ස වනිදුට

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලි වෙනුවෙන් ශ්‍රී ලංකා මූලික සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි දී මෙතෙක් කල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකත්වය දැරූ දසුන් ශානක වෙනුවට එක්දින සහ විස්සයි විස්ස සංචිත සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ද උප නායකයා ලෙස චරිත් අසලංකවද පත්කර තිබෙනවා. විස්සයි විස්ස සංචිතයේ නායකයා ලෙ​ස වනිදු හසරං​ග ද උප නායකයා ලෙස චරිත් අසලංකවද පත්කර තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025