අනවරත

පාළමට ගොඩ වුනේ

එගොඩ වෙන්නට සිතා

අතරමැද නැවතුනේ

ගඟේ හැඩ දුටු නිසා

ඒත් ගඟ මං වගේ

නතර නොමවුන හින්දා

වඩා හිතුවක්කාර

ගඟද මම දැයි සිතුනා

මාලතී රූපිකා පුංචිහේවා

 

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025