අද රාත්‍රියේ දී ඕස්ට්‍රේලියානු අහස අවුරෝරාවලින් හැඩවෙයි

  • Home
  • /
  • Blog
  • /
  • අද රාත්‍රියේ දී ඕස්ට්‍රේලියානු අහස අවුරෝරාවලින් හැඩවෙයි

සාමාන්‍යයෙන් අවුරෝරා දැකගැනීම දුර්ලභ අත්දැකීමක් නිසා ඕස්ට්‍රේලියානුවන් මීට මාස කිහිපයකට පෙරදීත් අහස අවුරෝරා දැකගැනීමට බලාපොරොත්තුවෙන් සිට ඇති අතර ඔවුන්ට අද රාත්‍රියේ එය දැක ගැනීමට හැකියාව ලැබේ.දුර්ලභ කාලගුණ සිදුවීමක තවත් දර්ශනයක් දැකබලා ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකියාව ලැබේ.

විශ්ලේෂකයින් අඟහරුවාදා රාත්‍රියේදී සූර්යයාගේ ක්‍රියාකාරකම් වැඩි වීම පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින අතර, අවුරෝරා රාශියක් දර්ශනය විය හැකිය.southern light ලෙස හඳුන්වන අරෝරා සාමාන්‍යයෙන් ටැස්මේනියාවේ සිට දක්නට ලැබේ.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025