මිනිත්තු 90කින් මිලියනය පසු කල රොනාල්ඩෝගේ You tube ගිණුම

  • Home
  • /
  • Blog
  • /
  • මිනිත්තු 90කින් මිලියනය පසු කල රොනාල්ඩෝගේ You tube ගිණුම

මිනිත්තු 90කින් මිලියනය පසු කල රොනාල්ඩෝගේ You tube ගිණුම

You tube තහනමකට ලක්ව සිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් නව You tube ගිණුමක්,UR.Cristiano නමින් සාදා මිනිත්තු 90ක කාලයක් යාමට පෙර මිලියනයේ සංඛ්‍යාව පසුකර යාමට සමත් ව තිබේ.ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු මේ වන විට ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන අතිශය ජනප්‍රිය පුද්ගලයෙක් නිසා You tube සහ Tik tok යන සමාජ මාධ්‍ය ජාලා ඔහුට පමණක් තහනම් කර තිබී ඇත්තේ ඔහු ගිණුමක් සැදූ විගසම ඉතා ඉක්මනින් ඔහුගේ followers සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් අනෙකුත් කුඩා සහ විශාල ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින්ගේ ජනප්‍රියත්වය හට තර්ජනයක් වන නිසාවෙනි. 

Don't forget to share this post!

Recent Posts

216e7e44fa5dab9e07f5d20b0bed40bf
June 2, 2025