ඕස්ට්‍රේලියාවේ මහා පරිමාණ ව්‍යාපරිකයන්ගෙන් ඩොලර් බිලියන 514ක බදු මුදලක් අය කිරීමට සැරසෙයි

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ මහා පරිමාණ ව්‍යාපරිකයන්ගෙන් ඩොලර් බිලියන 514ක බදු මුදලක් අය කිරීමට සැරසෙයි

අද ජාතික මාධ්‍ය හමුවක දී ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවන වියදම් ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීම සඳහා විශාල සමාගම්වලින් බදු ලබාගන්නා බව Bandt මහතා පවසයි.හරිත පක්ෂයේ නායක Adam Bandt පවසන්නේ පාර්ලිමේන්තුවේ දී කම්කරු පක්ෂයට සහාය දෙන හරිත පක්ෂය ඩොලර් බිලියන 514ක් දක්වා විශාල බදු මුදලක් මහා ව්‍යාපාරිකයන්ගෙන් අය කිරීමට යෝජනා කරන බවටයි.මෙම යෝජනාව මගින් සමාගම් මගින් ඔවුන්ගේ ලාභ මත 40%ක බද්දක් අය කරනු ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025