මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය සහ පුරාවිද්‍යා එකතුවෙන් පැරණි ග්‍රීක සහ රෝම වස්තූන් සමඟ දවස ගෙවන්න.

  • Home
  • /
  • Blog
  • /
  • මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය සහ පුරාවිද්‍යා එකතුවෙන් පැරණි ග්‍රීක සහ රෝම වස්තූන් සමඟ දවස ගෙවන්න.

ප්‍රදර්ශන භාරකරුවන් වන ආචාර්ය කැරොලයින් ටූලී සහ ආචාර්ය තමරා ලුවිට් යන මහත්වරුන්ගේ කෙටි හඳුන්වාදීමේ කතා ඇතුළුව ඕල්ඩ් ක්වාඩ් හි පැවැත්වෙන පැරණි ජීවිත, සම්භාව්‍ය සහ පුරාවිද්‍යා එකතුව පිළිබද ප්‍රදර්ශනය නැරඹීමෙන් පසු මෙම කොටස් දෙකකින් යුත් වැඩසටහනේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ  මාර්ගෝපදේශක අත්දැකීම ආරම්භ වේ.

ප්‍රදර්ශනයෙන් පසු සහභාගිවන්නන්ට රෝමානු පුරාවිද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Gijs Willem Tol සමඟ වස්තු පදනම් කරගත් රසායනාගාර නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.එහිදී ඔවුන්ට විශ්ව විද්‍යාලයේ ඉපැරණි කෞතුක වස්තු එකතුව සමඟ සමීප වී පැරණි කාසි කිහිපයක් නැරඹිය හැකිය.වයස අවුරුදු 8-18 සිසුන් සඳහා නොමිලේ මෙම අත්දැකීම ලබාගත හැකිය.

2024 ජාතික පුරාවිද්‍යා සතිය සැමරීමට සමගාමීව මෙල්බර්න් විශ්ව විද්‍යාලය, හෙලනික් කෞතුකාගාරය සහ CO.AS.IT විසින් සම-ඉදිරිපත් කිරීමකි. 

Date & Times

Wed 25 Sep 11am – 1pm

Location

The University of Melbourne

Parkville

3052

Contact details

telephone number:03 8615 9016

email address:info@hellenic.org.au

Don't forget to share this post!

Recent Posts

Sri-Lankan-2 (1)
October 16, 2024