නව ජනපතිට සහය දෙන නව පළාත් ආණ්ඩුකාරවරුන් පත් කරයි.

  • Home
  • /
  • News
  • /
  • නව ජනපතිට සහය දෙන නව පළාත් ආණ්ඩුකාරවරුන් පත් කරයි.

ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලදී.ඒ අනුව පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාමලේඛනය පහත දැක්වෙයි.

  1. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
  2. සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර 
  3. බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර
  4. තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර
  5. වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර
  6. නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර
  7. ජයන්ත ලාල් රත්නසේකර මහතා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
  8. චම්පා ජානකී රාජරත්න මහත්මිය – සබරගමුව පළාත් ආණ්ඩුකාර
  9. කපිල ජයසේකර මහතා – ඌව පළාත් ආණ්ඩුකාර

 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්වී සිටියේය.

Don't forget to share this post!

Recent Posts

Palestinian Hamas militants take part in an anti-Israel rally in Gaza City May 22, 2021. REUTERS/Mohammed Salem
July 2, 2025