ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරය ඕස්ට්‍රේලියානු රජය හෙලා දකී.

  • Home
  • /
  • News
  • /
  • ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරය ඕස්ට්‍රේලියානු රජය හෙලා දකී.

අගමැති ඇන්තනී ඇල්බනීස් ඉරානය විසින් ඊශ්‍රාලයට එල්ල කල ප්‍රහාරය හෙලා දකී

මැදපෙරදිග ගැටුමේ සැලකිය යුතු උග්‍රවීමක් සනිටුහන් කරමින් බැලිස්ටික් මිසයිල 200කට ආසන්න ප්‍රමාණයක් දියත් කරමින් ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කළේය.

බදාදා (02)වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇල්බනීස් ප්‍රකාශ කළේ “ඇත්ත වශයෙන්ම, අපි ඉරානයේ ක්‍රියා හෙලා දකිමු” යන්නයි. ඉරානයේ ආක්‍රමණශීලී පියවර පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ අතර පවතින වියවුල්කාරී තත්ත්වයට සාමකාමී විසඳුමක් අවශ්‍ය බව අගමැති ඇල්බනීස් තවදුරටත්  අවධාරණය කළේය.

 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025