Otway Fly Treetop Adventures මෙල්බර්න් සිට පැය තුනකට අඩුවෙන් සහ Geelong සිට විනාඩි 90කට වඩා අඩු කාලයකදී මෙම ස්ථානයට ඔබට ළගා විය හැකිය.ඔබගේ ජීවිතයට අමතක නොවන එළිමහන් අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ.සිත් ඇදගන්නාසුළු Otway කඳුකරයේ පිහිටා ඇති අතර නරඹන්නන් හට Zipline චාරිකාවේ දී මීටර් 25 ක් පමණ උස් වූ ඇවිදීමේ මාර්ගයේ දී ඔබට ඉතාමත් විශ්මයජනක වූ පරිසරයක් දැකගැනීමට හැකිවේ.
Treetop Walk එක විසින් පැයක කාලයක් පුරාවට ඔබව වැසි වනාන්තරයක් මැදින් ඇවිදීමට ඉඩ ලබාදෙන අතර වැඩි ත්‍රාසජනක ක්‍රියාකාරකම් අපේක්ෂා කරන අය වෙනුවෙන් පැය දෙකහමාරක කාලයක් පුරාවට Zipline Eco-Tour එකක් ලබාදෙයි.
ස්වභාවික සුන්දරත්වයට අමතරව විචිත්‍රවත් විස්මිත වනාන්තරයක් ඇති අතර එහිදී අමුත්තන් වශයෙන් සුරංගනා නිවාසවල ඇති ප්‍රදේශයක් ගවේෂණය කිරීමට සහ මංපෙත් දිගේ සැඟවී සිටින ඉන්ද්‍රජාලික වැසියන් හමුවීමට හැකිය.ඔබ ත්‍රාසජනක හෝ ස්වභාවධර්මයත් සමග සිටීමට සාමකාමී ස්ථානයක් සොයන්නේ නම් Otway Fly Treetop Adventures ඔබ සොයන ස්ථානය වේ.
Cost
Indicative prices
$22.50 – $108.00
Treetop Walk Adult: $22.50 Zipline Tour Adult: $108 Book online in advance and save!
Child
$19.50 – $76.50
Treetop Walk: $19.50 Zipline Tour: $76.50 Book online in advance and save
Opening hours
Saturday: 10:00am – 5:00pm
Sunday: 10:00am – 5:00pm
Monday: 10:00am – 5:00pm
Friday: 10:00am – 5:00pm
Thursday: 10:00am – 5:00pm
Location
360 Phillips Track, Ferguson, Victoria, 3237