One Direction කණ්ඩායමේ සුප්‍රසිද්ධ තරුවක් වන Liam Payne මියයයි.

  • Home
  • /
  • News
  • /
  • One Direction කණ්ඩායමේ සුප්‍රසිද්ධ තරුවක් වන Liam Payne මියයයි.

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන One Direction හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මෙලෙස ඔහු මියගොස් ඇත්තේ ආජන්ටිනාවේ පිහිටි හෝටලයක තෙවැනි තට්ටුවෙන් ඇද වැටීමෙන් බවට වාර්තා වේ.

මියයන විට 31 වන වියේ පසු වූ Payne වඩාත් ප්‍රසිද්ධ වූයේ One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස වන අතර Payne සමඟ Horan, Harry, Louis සහ Zayn ගෙන් සමන්විත වූ One Direction සංගීත කණ්ඩායම ලොව වඩාත් සාර්ථකම Boy Band එක ලෙස හැඳින්වෙන අතර What makes you beautiful, Night Changes සහ Steal My Girl වැනි ජනප්‍රිය ගීත සහිත ඔවුන්ගේ ඇල්බම ලොව පුරා පිටපත් මිලියන 70 කට අධික සංඛ්‍යාවක් විකිණී තිබුණි. 

Don't forget to share this post!

Recent Posts

sheikh-hasina-221809291-16x9_1
October 18, 2024