අද පැවැත්වෙන තරඟයේ ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ද්විත්වයේම වෙනසක්

  • Home
  • /
  • News
  • /
  • අද පැවැත්වෙන තරඟයේ ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ද්විත්වයේම වෙනසක්

අද පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර  දෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු වී ඇති අතර  පෙර තරගයට ක්‍රීඩාකළ අවිශ්ක ප්‍රනාන්දු විවේක ගැනීමක් නිසාවෙන්  ඔහු වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා තිබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ද වෙනස් කමක් දැක ගත හැකි අතර ඒ අනුව අද තරඟය සඳහා  රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, ග්ලෙන් මැක්ස්වෙල්, බෙන් වාර්ෂුයිස් බෙන් සහ තන්වීර් සංගා කැඳවා ඇත. 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025