චීනය යුද අභ්‍යාසයක

  • Home
  • /
  • News
  • /
  • චීනය යුද අභ්‍යාසයක

චීනය විසින් තායිවානය වටා යුද අභ්‍යාසයක් සැලසුම් කර තිබේ.

මෙම යුද අභ්‍යාසයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ  මුහුදු ගුවන් සටන්, මුර සංචාර සඳහා බවද චීන හමුදාව පවසයි.

ඊට අමතවර සමුද්‍රීය සහ ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සහ එහි භටයින්ගේ ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන් පරීක්ෂා කිරීම ද වෙයි.

චීනය මෑතකාලීනව තායිවානයට එරෙහිව සිය හමුදා ක්‍රියාමාර්ග ද දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් චීනයේ මෙම අයිතිය ප්‍රකාශ කරන තායිවානය පවසන්නේ සිය රට ස්වාධීන රාජ්‍යයක් බවය.

එමෙන්ම චීනයේ මෙම හමුදා අභ්‍යාසය සම්බන්ධයෙන් තායිවානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

 

Don't forget to share this post!

Recent Posts

Python_reticulatus_сетчатый_питон-2 (1)
July 8, 2025