ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජාතිකයන් 606ක් ජීවිතක්ෂයට

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජාතිකයන් 606ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලට සිදු වූ බලපෑම් සම්බන්ධයෙන් ඉරාන සෞඛ්‍ය අමාත්‍ය මොහොමඩ් රූසා පවසා සිටියේ, මෙතෙක් ඉරාන ජාතිකයින් 606 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 5332 කට තුවාල සිදුව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය පැය 24 තුළ පමණක් සිදුවූ ප්‍රහාරවලින් පුද්ගලයින් 104 දෙනෙකු මියගොස් තවත් 1342 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අදාළ ප්‍රහාරයන්ට පසු විපාක වශයෙන්, ඉරාන විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයින් 28 දෙනෙකු මියගොස් තවත් 3238 දෙනෙකු තුවාල ලබා ඇතැයිද වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025