අද මේ කියන්නේ ප්‍රදර්ශන ගොඩක් අතරෙන් බබාලටම වෙන් වුණු ප්‍රදර්ශනයක් ගැන. ඉතින් පුංචි බබෙක් ඉන්න ඔයාටත් ඔයාගේ බබාටත් අවශ්‍ය හැමදෙයක්ම එකම තැනකින් ගොඩක් අඩු මුදලකට ගන්න මේක හොඳම අවස්ථාවක්.
මේ තමයි ‘One Fine Baby Expo’ එක. ඔයත් Melbourne, Brisbane හෝ Sydney වල ඉන්න කෙනෙක්නම් ඔයාගේ නගරයටත් මේ වටිනා අවස්ථාව ළඟදීම එනවා. මේක සෑම නගරයකම එක් සති අන්තයක් සඳහා පමණක් විවෘත වන අතර ටිකට්පත් නොමිලේ.
මෙහෙ එන ඔයාට විවිධාකාර baby brands 100+ කට වඩා සොයා ගන්න වගේම, විශාල expo-only deals, rewards, sales, discounts ආදිය ලබාගන්න අවස්ථාව තිබෙනවා. ඊට අමතරව දෙමාපිය විශේෂඥයින් සමඟ කතා කරන්න, First Aid Course එකකට සහභාගී වන්න, සහ බබා වෙනුවෙන් වගේම අම්මට අවශ්‍ය හැමදේමත් මෙතනින් ලබා ගන්න පුළුවන්.
වැඩි විස්තර දැනගන්න වගේම ඔයාගේ free ticket එක වෙන් කරවා ගන්න පහත link එකෙන් One Fine Baby Expo වෙබ් අඩවියට පිවිසෙන්න.
One Fine Baby Expo: https://onefinebaby.com.au/
Melbourne
Sat 20 + Sun 21 September 2025
9 AM – 3 PM
Royal Exhibition Building, Carlton
Brisbane
Sat 11 + Sun 12 October 2025
9 AM – 3 PM
Exhibition Building, Brisbane Showgrounds
Sydney
Sat 15 + Sun 16 November 2025
9 AM – 3 PM
ICC Sydney, Darling Harbour